Wednesday, November 30, 2011

කෙල්ලෝ ගැන නොදන්න කරුණු 8ක්




1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.



5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.


*උපුටා ගත්තේ ruwitha.blogspot.com එකෙන්,...

[සහී],...

7 comments:

  1. ෂුවර් මද ? හික්ස්...

    ReplyDelete
  2. @දිල්
    ටිකක් විතර,1,4,6,7,8 නං ඇත්ත තමයි,...
    ඇයි නැද්ද??? :p

    ReplyDelete
  3. @දිල් අක්කා,..

    "අනිත් සින්ඩිවල දාලා බ්ලොග් එක අනිත් බ්ලොග් කරුවන් අතරට අරන් යන්න උදව් කලෙත් මිස්සක"
    'සින්ඩි' කියන්නේ මොකක්ද??

    :)

    ReplyDelete
  4. http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/
    http://www.hathmaluwa.org/

    මේ අඩවිවලට ගිහින් බ්ලොග් එක ඇතුලත් කරන්න

    ReplyDelete
  5. @දිල්

    තැන්ක්ස් අක්කා.///

    background pic 1ත් change කරා,.. :)

    ReplyDelete
  6. hathmaluwa ta nan damma, bt cant add mine to 'sinhalabloggerz,..
    when i click the tab 'add my blog', an empty page appearz,..
    any way thnxx akka,..

    මගේ පොස්ට් ටික ආයිත් publish කරොත් ඒවා ඒ බ්ලොග් වල වටෙවිනේ?
    ආයිත් දැම්මට කමක් නැද්ද? :p
    dnt laugh,...
    k bye දිල්,...

    ReplyDelete
  7. @දිල්
    අනේ හරි යන්නේ නැ අක්කේ.
    මාව add කරගන්නේ නෑනේ,..

    අනිත් එක, එයාල දෙන form වල දන්නේ නැති වචන ගොඩයි,..
    වැඩේ හරි යන්නේ නැ,. :(
    what to do napuru kalata,...
    k bye & thnxx akka...

    ReplyDelete