- ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන්
ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . .
-අයින්ස්ටයින්-
- ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ...
-මයිකල් අයියා-
- ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . .
-ඇන්ජෙලෝ-
- ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත...
-ශාරුක් කන්නන්ගර-
- ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . .
-රිතික් රොෂාන්-
- විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-
[සහී],...
මගේ හිතට දැනුනු දේවල්,මගේ හිතට හිතුනු දේවල් සහ කාටවත් කවදාවත් කියාගන්න බැරි උන දේවල් ටික මෙතන කියන්න හිතුනා,...
Monday, November 28, 2011
පොතේ පතේ නැති නියම
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment