පළවෙනියට බ්ලොග් එකක් ලියන්නේ අද.බ්ලොග් ටිකක් කියවද්දී හිතුන මටත් එකක් තිබුන නං හොදයි කියල.එකයි එකක් පටන් ගන්න හිතුනේ.
මේක මගේ ගැන කියන තැනක් කරන්න බලාපොරොත්තුවක් නං නෑ.කොහොම හරි කමක් නෑ, ඔන්න මම පටන් ගත්තා.
මේකට කවුරුවත් comment කරන එකක් නං නෑ.
එත් කමක් නෑ, පස්සේ දවසක වත් කස්ටිය ඒවිනෙ,...
මේක මගේ ගැන කියන තැනක් කරන්න බලාපොරොත්තුවක් නං නෑ.කොහොම හරි කමක් නෑ, ඔන්න මම පටන් ගත්තා.
මේකට කවුරුවත් comment කරන එකක් නං නෑ.
එත් කමක් නෑ, පස්සේ දවසක වත් කස්ටිය ඒවිනෙ,...
No comments:
Post a Comment