Wednesday, November 23, 2011

ෆේස්බුක් බලාගෙනයි,...


වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත.
එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය
ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද
මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතා‍න්‍ය ජාතික
කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...
ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත.
මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ
වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි.
සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ
ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන්
ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය.
නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය,
ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ
යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය
ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය.
කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි
රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්‍රාණ්ය නිරුද්ධ කිරීමෙනි.
තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති
තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය.
පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ
facebook වෙබ් අඩවියයි,, ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය ..

No comments:

Post a Comment