AIDS ,....

සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ..!!
සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි..!!
HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉ...දිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්‍රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය.... ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය.ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය....කොච්චර TALK දුන්නත් අවසන් ප්‍රතිපලය අකාලයේ මරණයයි...!!
AIDS or Acquired Immune Deficiency Syndrome refers to the final stage of HIV disease that causes extreme damage to the body’s immune system, as a result of an HIV (Human Immunodeficiency Virus) infection, leaving the body exposed to several life-threatening infections and cancers. The signs and symptoms of AIDS arise from infections which do not otherwise develop in individuals with a healthy immune system, also referred to as opportunistic infections. These include chills, sweats, fever, swollen lymph glands, weight loss and weakness. Common bacteria, viruses, yeast and parasites can cause serious illnesses to people with AIDS, but those with healthy immune systems.
[සහී],...
No comments:
Post a Comment