Thursday, December 1, 2011

පාසල් ජීවිතය


                       කාටත් වගේම සහීගේ හොදම කාලේ පාසල් ගිය කාලේ තමයි, එක නෑ කියන්න බෑනේ.ඉස්කෝලේ යන කාලේ නං ඕවා තේරුනේ නෑ.උදේට යන්නයි රෑ වෙලා ගෙදර එන්නයි වෙනකොට ඉස්කෝලේ එපා වෙනවා.කොහොම කොහොම හරි, මොන්ටිසෝරියෙන් පස්සේ ඉස්කෝලෙකට සහීව දැම්ම හැමෝම වගේ(මොකෝ 'බෑ' කිව්වට අහනවයි;)
ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට කියල ගියේ දික්වැල්ල 'විජිත මහා විද්‍යාලයට'.එක මිශ්‍ර පාසලක්(මරු).ඒ උනාට ඒ කාලේ එකේ ඇති වැඩක් නෑනේ.

                    විජිතේ කියන්නේ ක්‍රීඩා පාසලක්,එක නිසාද කොහෙද එකේ තියනවා මහා විසාල පිටටනියක්,ලොකු කැලාවකුත් තියනවා(පස්සේ එක නං ඕන උනා :p).කොහොම හරි 1 වසරේ පන්ති 3
ක් තිබුනා(A,B&C).මාව දැම්මේ B එකට,පන්තියේ 40ක් විතර හිටිය මතක හැටියට.වැඩිපුර හිටියේ ගෑනු ළමයි කොල්ලෝ 15ක් විතර තමයි හිටියේ.

                     පන්ති භාර ටීචර් හරි හොදයි.ගියපු ගමන් මාව ටීචර් ගාව වාඩි කරා ගත්තා.මට මතක හැටියට පලවෙනි දවසේ ගොඩක් කස්ටිය උද පැන පැන ඇඩුවා(සහීත් ඉතින් ඒ සෙට් එකේ තමයි).හරියට මල ගෙදරක් වගේ තියෙන්න ඇති :D.පලවෙනි දවසේ ගෙදර ගියේ ආයිත් නං එන්නේ නෑ කියල හිතාගෙන, කොහෙද ඉතින් ගෙදර කස්ටියට සහියා කියන එකක් තේරෙන එකක්යැ, දිගටම යැව්වා.



                      ඒ කාලේ කරන්නේ චිත්‍ර අදින එකයි, සින්දු/කතන්දර කියන එකයි නේ.ඔන්න එක දවසක් අපේ ටීචර් කිව්වා අපිට 'half sheet' ගේන්න කියලා, ඒ දවස් වල ඉතින් දැන් වගේ නෑ/ බෑ නෑනේ.ඔන්‍න‍ ඉස්කෝලේ පටන් ගත්ත විතරයි,පළවෙනියට චිත්‍ර අදින්න තියෙන්නේ.මට ඒ දවස් වල චිත්‍ර අදින්න පුළුවන්(කියලා හිතන හිටියා).''තමන්ට කැමැති දෙයක් අදින්න, හැබැයි අපිට එදිනෙදා දකින්න ලැබෙන දෙයක්''.ටීචර් ලයිසමත් දුන්නා,කට්ටිය හිටු කියලා අදිනවා.අදිනවා, මකනවා,පාට කරනවා එක වැඩයි.ඒ අස්සේ ටීචර් ට නඩුත් එනවා,අරයා මගේ මකනේ ගත්ත/අරයා මගේ පැන්සල ගත්තා, වැඩ කෝටියයි.

                        ඒ අස්සේ සහී ත් චිත්‍රයක් අදින්න පටන් ගත්තා. හුටා. මොකක්ද අදින්නේ?,........අම්මව, බෑ ලොකු වැඩයි.එහා ගෙදර බලුවා, rex. අන්න හොදයි.ඔන්න ඉතින් සහී බොක්කෙන්ම වැඩේට බැස්සා.................හ්ම්ම්ම්ම්, ඇදලා ඉවරයි.මොන පාටද ගාන්නේ.බලුවා කළුම කළු පාටයි, කළු ගෑවොත් නිකන් කළු කුමාරය වගේ වෙයි.නෑ, වෙන පාටක් ගානවා.ඔන්‍න‍ ඉතින් පොඩි සහී ගේ පොඩි මොලේට ලොකුම ලොකු ගොන් අදහසක් ආව.කොහොමෙන් කොහොම හරි චිත්රෙත් ඇදල ඉවර උනා.

                         


                                සහී ඉතින් ලොක්කා වගේ ටීචර් ට චිත්‍රෙ දුන්නා :o, බය වෙන්න එපා ටීචර් මුකුත්ම කිව්වේ නෑ........එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට ටීචර් මට කිව්වා, 'පුතේ හෙට ඔයාව ඉස්කෝලෙට දාන්න අම්ම ආවම මාව හම්බෙන්න පොඩ්ඩකට එන්න කියන්න',... :o :o

                                ඔන්න ඉතින් හෙට දවසත් ආවා, අම්මත් ආවා ටීචර් මීට් වෙන්න.''ආහ්හ්, සහන් ගේ අම්මේ, ඊයේ සහන් ලස්සන චිත්‍රයක් ඇන්දනේ'' කියලා මම අර වැඩ දාල,තටමල ඇදපු චිත්‍රෙ අම්මට පෙන්නුවා,.හුටා, මටත් එතකොට තමයි වෙනස තේරුනේ.
                               
                                 බලුවා තනි නිල් පාටයි,.

ඒකට කමක් නෑ, පුතාට හිතුන දේනේ.වැඩේ ෂේප්,...........
මට තාම හිතා ගන්න බෑ සහී මොකද බලුවගේ නිල් පාට ගෑවේ කියලා,..කව්ද දන්නේ.මතක් වෙනකොටත් හිනා.මෙච්චර පාට තියෙද්දී, ජීවිතේට බලුවෙක්ගේ නැති පාටක් මොකට ගෑවද මන්දා

කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඒ විදියට ඉවර උනා.අම්මා දැනුත් හිටපු ගමන් 'නිල් බල්ලව' මතක කරනවා,......

sooo, අදට එච්චරයි.දැන් නිදි මතේ බෑ.......

[සහී],...


                      

AIDS ,....




සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ..!!
 සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි..!!
HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉ...දිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්‍රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය.... ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය.ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය....කොච්චර TALK දුන්නත් අවසන් ප්‍රතිපලය අකාලයේ මරණයයි...!!
AIDS or Acquired Immune Deficiency Syndrome refers to the final stage of HIV disease that causes extreme damage to the body’s immune system, as a result of an HIV (Human Immunodeficiency Virus) infection, leaving the body exposed to several life-threatening infections and cancers. The signs and symptoms of AIDS arise from infections which do not otherwise develop in individuals with a healthy immune system, also referred to as opportunistic infections. These include chills, sweats, fever, swollen lymph glands, weight loss and weakness. Common bacteria, viruses, yeast and parasites can cause serious illnesses to people with AIDS, but those with healthy immune systems.


[සහී],...

Wednesday, November 30, 2011

Porsche Panamera S Hybrid 2012

A killer new hybrid Porsche will make its debut next month in Geneva. The Porsche Panamera S Hybrid is no slouch. As Autoblog tells us: “Porsche has just announced that the it is expanding its hybrid fleet with the addition of the Panamera S Hybrid. The big sedan will come to the party packing a combined 380 horsepower, a figure Porsche says is good enough to get the machine to 62 mph in six seconds flat en route to a top speed of 168 mph. A total of 333 of those ponies are derived from the company’s supercharged 3.0-liter V6 engine, while the remaining 47 horsepower will be served up by an electric motor.”









copy rights  www.selectism.com

[සහී],...

ඇය යන්න ගියා මැකිලා,...




අහන් ඉන්න අහගෙන ඉන්න, මගේ හිත මොනවද මුමුණනවා,....


ඇයි අවේ මට පිහිට වෙන්න
ඔයාට තිබුන එහෙම නොකර ඉන්න
ඔයා ගෙන මම උදව්වක් ඉල්ලුවේ,
එක කර ගන්නම නෙවෙයි
ඔයා එක්ක කතා කරන්න ඕන නිසා


හදවතින්ම උදව්වක් කවදාවත් ලැබිල නැති නිසා
ඔයා මට කරපු උදව්වෙන් මම පුදුම උනා


ඔයාටත් මගෙන් උදව්වක් මගෙන් ඕන බව තේරුන නිසයි,
ඔයාගේ කදුළු පිහදාන්න මම ආවෙ.
එත් ඒ පිහදපු කදුළු ටික මට හලන්න වෙයි කියල මට කවදාවත්ම හිතුනේ නැ.


පොළවටත් වඩා ගොඩක් පහතින තිබුන ඔයාගේ හිත ආකසේට උස්සල තිබ්බේ පුදුම සතුටකින්,
ආකසේට ගිය ඔයා මාව දාල පාවෙලා ඈතට යනකොට කොහොම ඉවසන්නද?


එත් දැන් මමත් ඔයා කලින් හිටපු තැනමයි,
එත් මාව උඩට ගන්න කවුරුවත් එන්නේ නෑ,ඔයාවත් නෑ.


එත් මාව දාල වෙන අහසකට පියාබල ගිය ඔයා ගැන මගේ හිතේ තරහක් නං නෑ.
මොකද කවදාවත් අහසයි පොලවයි එකතු වෙන්නේ නැනේ.


මම පොලාවේම ඉන්නං ඔයා අහසේ පියබානවා බලාගෙන,
පුලුවන්නං මතක තිය ගන්න ඇවිදින්නවත් බැරුව හිටි ඔයාට පියාබන්න ඉගැන්නුවේ මම කියල,......


එත් මොකටද, තාමත් මම පොලවෙනේ.(අහසයි පොලවයි එකතු වෙන්නේ නෑනේ)




[සහී],...

කෙල්ලෝ ගැන නොදන්න කරුණු 8ක්




1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.



5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.


*උපුටා ගත්තේ ruwitha.blogspot.com එකෙන්,...

[සහී],...

Tuesday, November 29, 2011

YouTube ගැන ඔබ නොදත් කරුණු 15ක්




• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.

• ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

... • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim)ය.

• YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

• Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.

• දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

• සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.

• YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

• YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).

• මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

• YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

•YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

•YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.

•YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

•YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance
එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I


*මිතුරෙකුගෙන් ලැබුණු ඊ මේල්ය කින් උපුටා ගැනීමකි.


[සහී],...


හොර පූසව හොයන්න

විනාඩියක් ඇතුලත පූසව හොයන්න පුලුවන්නං comment ක් දාන්න,..
ඉන්න තැන නං කියන්න එපා,...

Monday, November 28, 2011

හාවා සහ කැරට්



ඔන්න දවසක් හාවෙක් ආවලු හාඩ්වෙයාර් එකකට.

හාවා : මුදලාලි කැරට් තියනවද?
මුදලාලි: නෑ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
හාවා: ok , මුදලාලි
...
ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඔන්න අයෙත් එනවලු.

හාව: මුදලාලි කැරට් තියනවද?
මුදලාලි: මම දැන් එක සැරයක් කිව්වනේ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
හාවා: ok , මුදලාලි.

ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඕනනේ අයෙත් එනවලු.

හාව: මුදලාලි කැරට් තියනවද?
ඔන්න දැන් නම් මුදලාලිට මල පැන්නලු. ඇයි ඉතින් මේකා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැනේ.
මුදලාලි: මේ හාවෝ දැන් උඹට මම දවස් දෙකක් කිව්වා මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ. උඹ ආයේ අවොත් කඹයක් අරගෙන කකුල් දෙකෙන් එල්ලනවා.
හාවා: ok , මුදලාලි.

කියල හාවා පැනල දිව්වලු. ඊට පස්සේ මෙන්න මේකා අයෙත් එනවලු පහුවදා.
හාව: මුදලාලි කඹයක් තියනවද?
මුදලාලි: කඹ ඉවර වුන හාවෝ.
හාවා: එහෙනම් මුදලාලි කැරට් තියනවද...
[සහී],...

Avast 6 virus guard එක 2038 වෙනකම් කිසි කරදයක් නැතුව use කරමු !!!!




cracks නැහැ patches නැහැ keygens නැහැ
මෙන්න serial number එක

... W6754380R9978A0910-4TZ59467

100% working ... tested!

Avast ! virus guard එක නැති අය මේ link එකෙන් download කරලා install කර ගන්න :)
http://download.cnet.com/Avast-Free-Antivirus/3000-2239_4-10019223.html

[සහී],...

Huawei මොඩමයක් unlock කිරීම පහසුවෙන්...



මොඩමයක් unlock කරන්න නිකම් සල්ලි ගෙවන්නෙ ඇයි?
මෙන්න අන්ලොක් ක්‍රම ටිකක්..
මෙමගින් බොහෝ මාදිලිවල huawei/ZTE මොඩම අන්ලොක් කරන්න පුලුවන්..

ඔක්කොටම කලින් මොඩමයේ IMEI අංකය හොයාගන්න ඕන..

IMEI අංකය සොයගන්නා ආකාරය..
මේක ඉලක්කම් 15 ක නොම්මරයක්. මොඩමයේ පිටුපස සදහන්ව ඇත.
නැත්නම් Mobile partner එකේ Tools / Diagnostic යටතේ ඇති.

මෙන්න ක්‍රම ටික..


1 ක්‍රමය..

Universal Master Code මෘදුකාංගය මගින්..

මෙහිදී කරන්න තියෙන්නෙ මෘදුකාංගය run කරල Enter IMEI කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Calculate බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව unlock code යටතේ ඔබ ඇතුලත් කල IMEI අංකයට අදාල unlock code එක දිස්වේවි


මෙමගින් unlock කලහැකි මොඩම..

huwawei
E156 E155, E1550 E1552, E156G E160, E160G E161 E166, E169 E169G, E170, E172, E176 E1762 E180 E182E E196 E226 E270, E800,E870 E880 EG162 E880 EG162 EG162G EG602 EG602G, E271, E272, E510 E612 E618 E630, E620 E630+ E660 E660a...
ZTE
NEC
LG
Nokia
VX

Universal Master Code ගන්න මෙතන ඔබන්න.


2 ක්‍රමය..

Huawei Unlocker-TrojanX මෘදුකාංගය මගින්..

මෙහිදීත් කරන්න තියෙන්නෙ මෘදුකාංගය run කරලEnter IMEI කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Calculate බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව unlock code යටතේ ඔබ ඇතුලත් කල IMEI අංකයට අදාල unlock code එක දිස්වේවි
කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද .. :D


Huawei Unlocker-TrojanX මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..


3 ක්‍රමය..

Huawei Unlocker මෘදුකාංගය මගින්..

මෙහිදිත් කරන්න තියෙන්නෙ මෘදුකාංගය run කරල Imei කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Unlock බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව ඇතුලත් කල IMEI අංකයට අදාල unlock code එක දිස්වේවි


Huawei Unlocker මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..


4 ක්‍රමය..

dc unlocker මෘදුකාංගය මගින්..

මෙම මෘදුකාංගය මගින්ද මොඩම විශාල ප්‍රමාණයක් unlock කරගන්න පුලුවන්..
මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් unlock code එකක් ලබානොදෙන අතර කෙලින්ම මොඩමය unlock කර දීමයි. ඒ කියන්නෙ මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න කලින් මොඩමය පරිගණකයට සම්බන්ද කරගෙන තියෙන්න ඕන. ZTE මොඩමයක් නම්වෙනත් ජාලයක sim පතක් දාල තමයි මොඩමය පරිගණකයට සම්බන්ද කරන්න ඕන..
(වැඩි විස්තර මෘදුකාංගයෙහිම ඇතුලත් කරල තියනව. unlock කරන්න කලින් බලන්න..)

මෙමගින් unlock කලහැකි මොඩම..
Huawei, ZTE, Micromax..

dc unlocker ගන්න මෙතන ඔබන්න.


5 ක්‍රමය..

Online ක්‍රමයට unlock කිරීම..

මේ ක්‍රමයත් ඉතාමත් ලේසියි. කරන්න තියෙන්න පහත URL එකට යන්න විතරයි..

http://www.bb5.at/huawei.php?imei****************

************* වෙනුවට ඔයාලගෙ මොඩමයේ IMEI අංකය ලබාදෙන්න

එවිට ලබාදුන් IMEI අංකයට අදාල unlock code එක පෙන්නාවි..

උදා..
IMEI: 351254698569874
Entsperren: 21215456
Flashen: 21154563


මෙමගින් unlock කලහැකි මොඩම..

Huawei
E156,
E156C,
E155,
E155X,
E156G,
E160,
E160E,
E160G,
E161,
E166,
E166G,
E169,
E169G, E170,
E170G,
E172,
E172G,
E176,
E180,
E180S,
E180G,
E181,
E182,
E182E,
E196,
E216, E219,
E226,
E230,
E270,
E271,
E272,
E510,
E612,
E618,
E620,
E630,
E660,
E800,
E870,
E880,
EG162,
EG162G,
EG602,
EG602G,
E1550,
E1551,
E1552,
E1553,
E1609,
E1612,
E1615,
E1616,
E1630,
E1632,
E1690,
E1692,
E1803,
E1820,
S4011,
K3517,
K3520,
K3710,
UMG181,
EM770,







6 ක්‍රමය..

Online ක්‍රමයට unlock කිරීම (තවත් ක්‍රමයක්..)

මෙහිදී කරන්න තියෙන්නෙ පහත වෙබ් ලිපිනයට ගිහින් IMEI අංකය ඉල්ලල තියන තැනට ඒක දීල, දීල තියන අංකයද ගහල calculator කියන බට්න් එක ඔබන්න විතරයි. ඉතා පහසුයි.
unlock code එක පටස් ගාල ඒවි..

මෙමගින් unlock කලහැකි මොඩම..

Huawei
E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G

වෙබ් ලිපිනයට යන්න මෙතන ඔබන්න


මෙම කිසිඳු ක්‍රමයකින් unlock කරගන්න බරිඋනාද. :O
එහෙනම් පහත ෆෝරමයේ නොමිලේ register වී ඔවුන්ට IMEI එක ලබාදෙන්න.
පැය/දවස් කිහිපයකින් unlock code එක ඔවුන් ඔබට ලබාදේවි..

ෆෝරමයට යන්න මෙතන ඔබන්න..


...........................................................................................................................


Unlock කරන ආකාරය.. (dccrap භාවිතා කරන්නෙකුට මෙය අදාල නොවේ)
ඔබේ මොඩමයට වෙනත් ජාලයක sim පතක් දැම්මාම mobile partner, unlock code එකක් ඉල්ලාවි එවිට ඔබ ඉහත ලබාගත් code එක යොදා unlock කරගන්න..

එහෙම වෙනත් ජාලයක පතක් දම්මම unlock code එක ඉල්ලන් නැත්නම් පහත මෘදුකාංගය බාගත කරගෙන unlock කරගන්න..

ක්‍රමය..
මෘදුකාංගය run කර, dongle එක scan කර, unlock code යටතේ ඉහත ක්‍රම මගින් ලබාගත් unlock code එක දී send code ඔබන්න. එච්චරයි.. :)

එම මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඉහත සියලු මෘදුකාංග/වෙබ් පිටු 100% ආරක්ෂිත ඒවා වේ..

දන්නම් ඉතින් unlock කරදරේ ඉවරයි නේ.....

[සහී],...

පොතේ පතේ නැති නියම


  •  ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගත වේ නම් ලදකට එය වියදම් කිරීමට තත්පරක් ප්‍රමාණවත්ය...
    -ඩාවින්ච්-
  • ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන්


    ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . .
    -අයින්ස්ටයින්-



  • පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටු විට එපා වේ...
    -මැක්රෝනි-




  • ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ...
    -මයිකල් අයියා-



  • ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . .
    -ඇන්ජෙලෝ-



  • ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත...
    -ශාරුක් කන්නන්ගර-




  • ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . .
    -රිතික් රොෂාන්-



  • ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
    1.එහි ආවාට ඇති බැවිනි...
    2.තනියම දීප්තිමත් විය නොහැකි බැවිනි...
    3.හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි...
    4.දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි...
    5.සෑම මාසයකට පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි...
    -ඩබලිව් බුෂ්-




  • විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි!
    -තෝමස් අල්වා එඩිසන්-


    [සහී],...

lonley love...



My heart keeps searching for u.
Is it cuz, I wnt be able to get with you.

My eyes keep dreaming of u.
Is it cuz, i wnt be able to get with u.

My body keeps feeling u.
Is it cuz, i wnt be able to get with u.

U are the most precious to me.
Is it cuz, i wnt be able to get with u.




I have become a man who hopes for mirrages.
My hobby has become to wait for u.
Although i know that u are not fore.
Although i know that i am not worth for her.
Although i know she z too valuable for me.
Although i know ma sacrifices wont melt her heart.
Although i know she dont want me anylonger.
Although i know i let her go for her goodwill.




I cry every moment i remember u.
I cry when i remember how we loved like birdz.
I cry when i remember how we planed our lives together.
I cry from inside & smile @ u hoping u wont recognize ma pain.
I have no blood sistrez broz to tell ma pain.
No friend to rub ma head.


Now am learning to love ma 'broken soul'. . .
Which has never recieved any before.
I love me.cuz i cant live without it...




[සහී],...

when thigz go wrong ...



when thingz go wrong
they go realy bad.
may be more than we could imagine.
thatz nature...when some one leaves you.dont worry,surely there'll be a remady.bt if that too leaves you..
thatz nature too...surely your girl will leave you.itz normal.so you should have the gutz to bear that.but if ur SISTER leaves you.
that really is abnormal.and thatz nt nature too.soo, if that happenz.be aware, something is going on.cuz, blood sistrz never leave u behind.cuz they are bonded by HEARTZz...

[සහී],...

i Wish u. . .




I wish u to live long ricly n happily...
With all ma heart...

Cuz u made me feel ma rhythem.
Cuz u made me laugh for ages.
Cuz u gave me ur whole life to me, @least for few monthz.
Cuz u gave me a hope to live this boaring life.

Cuz u gave me a love after ma mum n dad.
Cuz u let me sense the beauty of nature.
Cuz u showed me the charactr hidden inside me.
Cuz u gave me chalenges to test ma courage & patience.



Cuz of u, i watchd the sea in a new way.
Cuz of u, i dreamed about the blue sky in admirable way.
Cuz of u,i feel the touch of the wind in a emotional way.
Cuz of u, i wrote notes with ma heart over flowing with pure love.


Cuz of u, i feel the diffence between sex n love.
Cuz of u, i seperated gud frndz frm bad 1s.
Cuz of u, i made lovely dayz from damn fkng days.
Cuz of u, ma heart beats nt jst to make me alive.



Cuz of u, i felt the sorrow of leaving.
Cuz of u, i sensed the tragic of breaking dreams.
Cuz of u, i saw the pain of loneliness.
Cuz of u, i get to knw, tht 'siyalu de anithyai'.


So . . .
I wish u a happy n rich life aftr all...
Thnx 4 giving me ma life...
I owe u ma life...


Thz life isnt the end.
Still lot more to cum...
& if i'l b a thomeez. . . , i wnt stop. . .




[සහී],...

Thursday, November 24, 2011

Pure Love



tht realy was a solace.
I never believd miracles.
Bt i always hoped tht to happen.


I was forgtn to call u to b ma sister, when i was born.
Bt i was lucky nt to miss u forever.

U jst appear infrnt of me.
Bt, it wasnt ur pretty face.
It was ur facinating name.
I watchd it for hourz.

When i first chat with u,
i found smthng familiar.
Smthng thtz in ma blood too.
I felt tht.so did u..

U wasnt the prettiest @all.
Bt it was u,ma heart keep looking @.
Picz were smiling wit me.
They were telin,'she's urz'.



Ma heart stopz for hourz to watch ur picz.
Ma lipz freez to xprz u.
Ma body dies to b wit u.


I knw u ar nt mine.
I knw u cnt b mine.
Bt i knw thz too,.. U cnt b any1 else's.
Cuz ma lonely heart shoutz that.


I was talkng wit u madly.
Ma fingerz were typing without ma knwldge.
Ideas were overflwng.

Ur dark face conviced me.
Cuz they were lyk black diamodz to me.
Ur short body attractd me.
Cuz they were gold pillarz to me.


Ur xprsv eyes were relating stories.
Ur emotional heart was teachng me to love the world.
Ur lovely mouth was singing ma life song.

I lvd that girl.without seing any far...
Cuz she was made for me..
Just for me.


Hey God thnx for letting me meet ma BLOOD SISTER...

Cuz i feel LUCKY now. . .

Cuz i have a sister to cry with me like babies.
I have a sister to laugh with me like pshychos.
I have a sister to xprs ma heart like lovers.
I have a sister to tell ma secrets like best frndz.


& I HAVE A SISTER TO DIE FOR...

Love u AKKA(phiez)... U were.

Sisterly
Temperam ental
Emotional
Proud
Hilarious
Attractive
Noble
Inteligent
Enjoyable girl..,

lv u sis(phiez)...



[සහී],...

Wednesday, November 23, 2011

සෞඛ්‍යසම්පන්න වීමට



කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...

1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න

2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ
...
3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා

4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි

5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ?

6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න

7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න

8. කණ් බණුවක් (ear phone) හරි ඉස් බණුවක් (head phone) හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි

9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්..

10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා

11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්,
දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා.
එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!

ෆේස්බුක් බලාගෙනයි,...


වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත.
එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය
ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද
මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතා‍න්‍ය ජාතික
කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...
ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත.
මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ
වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි.
සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ
ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන්
ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය.
නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය,
ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ
යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය
ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය.
කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි
රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්‍රාණ්ය නිරුද්ධ කිරීමෙනි.
තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති
තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය.
පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ
facebook වෙබ් අඩවියයි,, ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය ..

Tuesday, November 22, 2011

රථ ගාය



ඔන්න එකමත් එක රටක තිබුනලු පිස්සන් කො‍ටුවක් ( ඔව් ඔව් ලංකාවෙ තමයි).
මේ පිස්සන් කො‍ටුව ටිකක් වෙනස් ජාතියේ එකක්ලු. මේකට ගෙනත් දාන්නෙ ඔය එක එක වාහන ගැන හිතල පිස්සු හැදෙන අයවලු.
ෆොර් එක්සාම්පල්, එකෙක් ඉන්නවලු ප්ලේන් එකක් විදිහට කොයි වෙලෙත් අත් දෙක දෙපැත්තට දගෙන දුවනවලු – එයාගෙ නම ප්ලේන් පිස්සලු.
තවත් එකෙක් ඉන්නවලු කොයි වෙලෙත් බයිසිකලයක් පදිනව වගේ බෘම් බෘම් ගගා යනවලු – එයාගෙ නම බයික් පිස්සලු.
අනික් අ
...යටත් ඔය වගෙ එක එක කචල් සීන්ස් තිබුනලු.
හරිනෙ ඉතින්, මෙකට ගෙනත් දන්නෙ ඒවගෙ රථ ගායවල් තියන කස්ටියවනෙ.
ඔන්න එකදවසක් ඒ හොස්පිටල් එකේ ඉන්න දොස්තර නෝන පොඩි සයිට් විසිට් එකක් දානකොට දැක්කලු බුවෙක් කිසිම පිස්සු වැඩක් කරනෙන් නැතිව බංකුවක් උඩට වෙලා වාඩි වෙලා පත්තරයක් බලනවලු.
මේක දැකපු දොස්තර නෝන හිතුවලු දැන් ඉතින් මේ බුවට සනිප වෙල ඇති කියල. කොකටත් කියල මේ දොස්තර නෝන ගියාලු බුවා ගාවට පොඩි චැටක් දාන්න. ගිහිල්ල මෙහෙම කිව්වලු

"සිරිපාල දැන් මට පේන විදියට ඔයාගෙ ලෙඩ හොඳටම හොඳයි නේ යමු යමු මම අදම ටිකට් කපල දෙන්නම්කො ගෙදර යන්න"
(අහ කියන්න අමතක උනානේ බුවාගෙ නම සිරිපාල කියල කලින්)

ඉතින් සිරිපාලත් අහිංසක විදියට හිනාවක දාල කිව්වලු

"හා හරි නෝනෙ එහෙනං මගෙත් එක්කම යමු"

කියල පත්තරේ පැත්තක තියල යමු කියල බෘම් ගාල පොරගෙ ත්‍රී වීල් එක ස්ටාර්ට් කලාලු.

[යාලුවෙක් කියපු කතාවක්],...

[සහී],...

ගුරු කතා,..




නගරයෙන් ගව් ගණන් දුර මහා වන ගහනයකින් වට වූ කුඩා ගමෙක පාසලකි. ළමෝ හතළිස් දෙනෙක් පමණ ඉගෙනුම ලැබූ එහි සේවය කළේ එක ම ගුරු මහතකු පමණි. දේශපාලන දඬුවමක් වශයෙන් සයිබීරියාව නමින් හැඳින්වෙන එම පාසලට මාරුවීමක් ලද හෙතෙම ගුරු සංගම් නායකයෙක් විය. තනතුරින් විදුහල්පති ශ්‍රේණිධරයෙකි. විදුහල්පති දවසේ වැඩ ඇරඹීය. පන්ති හතක විසිර සිටින නෙරා ගිය බඩ ගෙඩි වලින් හා ගිරහේනි කොරපොතුවලින් පිරුණු දෙපා ඇති සෝමාරි ශිෂ්‍ය ශිෂ්‍ය
...ාවන් වැඩෙහි යෙදවීය.

කලිසමක් ඇඳි, අව් කන්නාඩි යුවලක් පැළඳගත් ජැන්ඩි පහේ මහතෙක් කැළය අස්සෙන් මතු වී පාසලට පැමිණියේ ය.

"මං ශාරීරික අධ්‍යාපනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගෙන අලුත මෙහාට පත්වෙලා ආවෙ. මේ දිස්ත්‍රික්කෙ ශාරීරික අධ්‍යාපනය බොහොම දුර්වලයි. ගුරුවර ගුරුවරියන් තමන්ගේ වගකීම පැහැර හැරල තියනව." ඔහු කතාව ආරම්භ කළේ පමණට වඩා හිතට ගත් බව විදුහල්පතිට දන්වමිනි. විදුහල්පති අන්ත බයාදු මෝඩ ගුරුවරයෙකු ගේ ඉරියව් පාමින් දේශනයට සවන් දුන්නේය.

"මහත්තය මේ ළමයින්ට ශාරීරික අධ්‍යාපනය කරනව ද?"

"ඔව් මං ඉස්කෝලෙදි ටිකක් කරනවා. ඉතිරි හරිය ගෙදරදි පුරුදු වෙන්න දෙනව"

"මොනවා? ගෙදරදි කොහොමද පුරුදු වෙන්නෙ ගුරුවරයෙක්ගෙ මග පෙන්වීමක් නැතුව?" ඔහුගේ උච්චාරණය තුළ වූයේ "හ්ම්, මං අද දෙන්නම් බොට වැඩක්" වැනි හැඟීමකි.

"මේ ළමයින්ගෙ අම්මල තාත්තල හරිම ශාරීරික අධ්‍යාපනකාරයො ටිකක්. ළමයි හේන්වලට අරන් ගිහින් හොඳට පාඩම් උගන්වනව." විදුහල්පති ඇඟට පතට නොදැනී කීවේය.

නිලධරයාට ඌරු ජුවල් නැංගේ ය.
"මහත්තය උගන්වලා තියන හරිය දැං බලන්න ඕන. පාඩමක් කරලා පෙන්වන්න."

ළමයින්ට මිදුලට යාමට විදුහල්පති නියම කළේය. ළමෝ මිදුලට ගියහ. විදුහල්පති ද නිලධරයා ද මිදුලට පැමිණියහ.

"කෝ අද උදේට කෑවෙ නැති ළමයි. අත උස්සනවා" විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි.

ළමයින්ගෙන් අඩකට වැඩි පිරිසක් අත් එසවූහ.

"තොපිට උදේට කාල එන්න බෑ. ශාරීරික අධ්‍යාපනේ කරන්න ගියාම කලන්තෙ හදාගන්න බලගෙන එනවා... හ්ම්! කෑවෙ නැති උන් අයින් වෙයල්ල. උදේට නොකා එනව මෙතන සරඹ කරන්න." බොරු කෝපයක් හිතට ගෙන විදුහල්පති ළමයින්ට සත්තමක් ඇරියේය.

"කෝ ඊයෙ රෑට කෑවෙ නැති ළමයි අත උස්සනවා"
විදුහල්පති විමසත්ම හත් අට දෙනෙක් ම අත් එසවූහ.

"රෑට කෑවෙ නැතිව එනව මෙතන ශාරීරික අධ්‍යාපනය කරන්න. මුන්ට කොච්චර කිවුවත් කාල එන්නෙ නෑ. කලන්තෙ හැදිල වැටෙන්නෙ නැතුව අයින් වෙයල්ල."

"කෝ ඊයෙ දවල්ට කෑවෙ නැති ළමයි අත් ඔසොවනවා" විදුහල්පති එසේ කියත ම එක් ළමයකු හැර සෙසු පිරිස අත් එසවූහ.

"ඊයෙ දවල්ටවත් මුන් කාල නෑ. මුන් හොරකමට නොකා ඉන්නෙ. ශාරීරික අධ්‍යාපනේ කොරන්න වෙනවට. බලන්න මහත්තයෝ පුංචි කමට මුන්ගෙ තියෙන හොරකම. මෙතන කලන්තෙ දාල වැටෙන්නෙ නැතිව අයින් වෙයව් කාලකන්නි" විදුහල්පති ගෝරනාඩු කළේය.

ඉතිරි වූ ළමයාට පාඩම ඉගැන්වීමට විදුහල්පති සැරසිණි.

කණ්ඩායම..... සීරුවේන්... සිටීන්....
තනි වූ ළමයා උඩ බිම බලයි.

කණ්ඩායම....... පහසුවේන්.... සිටීන්
කණ්ඩායම....... තනි පෙළ..... සෑදේන්......

නිලධරයාට කරගත් මෝඩකම ගැන හිතෙනට ඇති. ගොළු වී සිටි හෙතෙම ආයාසයෙන් "ඇති මහත්තය ඇති"යයි කීය. පාඩම අවසන් විය.

ලොග් පොත ඉල්ලා ගෙන පැමිණි වග පමණක් සටහන් කළ නිලධරයා රතුකරගත් මුහුණෙන් යුතුව අඩියෙන් දෙකෙන් ලිස්සා ගියේය.

(උපුටා ගැනීම - ගුරු සේවයේ රසකතා - සරඹ පාඩම සහ තවත් කතා 1994 පියසේන කහඳගමගේ),...


[සහී],...


Start of The Ending,...


Can u remember the dayjuly 6.Itz da day when our whole universe starts running.
We dont need a ring or tattoo or even a memo to remind july 6.There is a beat in our hearts to make the day keep beeping.
If the world is dark, i'l always be ur torch to watch whtz gng around u.
If the world is slipery,i'l always be ur walking stick to make ur life steady.

Until i hv eyes i'l keep watchng u.
Until i hv ma life i'l die for u to keep ur life handy.

So calm..So pretty..I cant imagine how can a girl be that much cool.
So tall.. So slim..I cant wish how can god be so creative make it whole.
I cant imagine how any1 could stop loving.
Thatz why i get falling in love.
Thatz a feeling tht i cnt do xplaining.
May be thts a goddamn bow.




No1 could knw how i start lvng u.& no1 could imagine how i did upgrading u.
Thatz why all think u'l surely walkaway.
Bt, i dnt care wht they say.
I dont wanna get u.Bt want to live by side of u.Why any m*f* thnk am nt the guy to live by.
May be itz da goddam truth i hv to deserve by.

I dont want to see u naked.Bt i dont want to let any1 have dat chance.

I dont want u to love me.Bt i dont lyk u to love any1.Search high & low.
Bt found nothng wrong with us.

Ohh..Bt i knw smthng realy bad is hapening between u & me.

Oh GOD. . .Dnt make me insult u. .
July 6.Thtz da day all those start.
Bt hope itz nt the day all thingz to get lost.Just 1 yr gone. .
Sooo..If u want 2 go..plz take ma heart, as a memo..& place it next to ur HEART..I lv u.Damn ****ing lv u.....


[සහී],...

Monday, November 21, 2011

hPpY b'day ma frnd...



Life goes on.
so do the memories.

Life is 20yearz old but memories are always fresh.
like a new born baby,Alwayz botherz us but we love it

.So congratz 4 ur 20th bday.t
hat mean u'v only left only another 1hundred & three yearz and 2 monthz to live.

Enjoy ur life.bitter crust part is gone.now enjoy the sweet fleshy part.


"WHAT EVER WHO TELLS,LIFE WE GOT IS PRECIOUS"


evrythng happen for our goodwill.. .

.hApPy bDaY mA fRiEnD. . .

BesT OF LucK


[සහී],...

Last drop...



When i close ma eyes, i can see u.
I can see u smile,can see u wrapped in ma arms laughing.

Through nights through all the day, sadness burns ma soul head to bottom.

How can i forget wht we talked those days.
Wht we dreamed those days.

How can i forget wht i'v done to make u mine.only mine.
How can i forget the friends i forget just to make u mine forever.

But how can i pretend to ma heart that u are nt mine.
How can i tel to ma heart that u are with me,only cuz u are kind to me.

How can i forget the sisters that i accept as ma blood sisters.
How can i forget their smile their voice.
Damn..




Plz tell me how can i eraze those memories frm ma life.

How can i forget the foot steps we left @ the beach.


Bt i knw am stealing smthng...
So i must leave...


So i'll let u go...
Bt plz frgt me...

Bt i wnt...
Cuz u ar one n only...


LIVE FREE WITHOUT ME or
DIE HARD WITH ME...

Choice z mine., i let u go... free...



[සහී],...

Last drop...




When i close ma eyes, i can see u.
I can see u smile,can see u wrapped in ma arms laughing.

Through nights through all the day, sadness burns ma soul head to bottom.

How can i forget wht we talked those days.
Wht we dreamed those days.

How can i forget wht i'v done to make u mine.only mine.
How can i forget the friends i forget just to make u mine forever.

But how can i pretend to ma heart that u are nt mine.
How can i tel to ma heart that u are with me,only cuz u are kind to me.

How can i forget the sisters that i accept as ma blood sisters.
How can i forget their smile their voice.
Damn..

Plz tell me how can i eraze those memories frm ma life.

How can i forget the foot steps we left @ the beach.


Bt i knw am stealing smthng...
So i must leave...


So i'll let u go...
Bt plz frgt me...

Bt i wnt...
Cuz u ar one n only...


LIVE FREE WITHOUT ME or
DIE HARD WITH ME...

Choice z mine., i let u go... free...



[සහී],...

Soulmate



i was roaming here & there waiting for the perfect person.
I kept looking evrywhere & i kept looking at desertz & broken treez..just them.

Oooopz. . .
That was just an accident, i found ma soulmate, ma perfect.
The one who showz me the beauty of LIFE & value of LIVING.
Then,
i loved the beautiful blue sky followed by feather weight white cloudz.
above ma soul.
Cuz i look these through ur beautiful soul.

I loved the marvelous blue sea decorated by itz charming wavez.which kisses ma feet.
Cuz i try to feel it through ur marvelous heart..



I have the luck 2 sèe evry beauty around me, cuz of u .

So dnt leave me.if so i wnt be able 2 see any beauty of thiz world.(ur ma eyez in the heart).

I knw u wnt leave me.
Unless itz the end of thiz world.



Cuz u're ma soulmate. U cnt leave me under no cercumtance. . . . . .
Hope so & will happen so. . . .


[සහී],...

You're Awesome!



You're ma breathing air and
i'm breathing u ma danz....
I hope nobody wanna seperate
me from ma danz.....


When I look at anyone
I just can see u ma danz....
I can't imagine the impact
of ma danz inside ma mind.....
I think thatz the art.....
of living and art of dying.......


I'm experiencing that art in
Extream love and Trust...
I'm wandering why this...
Amazing danz wanna teach
me how to live.........
Coz I'm just an ordinary boy
might have no right to
love you danz........



It fills ma life every day
every time.............
Thats whyI just wanna
fall in love with ma DANZ..


[සහී],...

"Eureka.. I Found ma Luck"


DANCE DANCE DANCE
Life is just valueble
Coz of the DANZ......
What's life without u
ma DANZ......
I don't wanna lose u
ma DANZ.....
Nobody thought i could
Do the DANZ....
Coz i was far away from
ma DANZ.......




God gave me the chance
To test ma DANZ...
And now i'm bonded to
this awesome DANZ.....
Time goes dancing away
from me.........
But ma DANZ walks around
me giving the pleasure
that i never hoped...

I won't die.........
if ma DANZ walks
Away from me....
Coz I'll live till it comes back!
I love ma DANZ that much
from bottom of ma heart
Can any one tell me...
why i'am waiting for???

[සහී ],...