- ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන්
ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . .
-අයින්ස්ටයින්-
- ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ...
-මයිකල් අයියා-
- ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . .
-ඇන්ජෙලෝ-
- ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත...
-ශාරුක් කන්නන්ගර-
- ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . .
-රිතික් රොෂාන්-
- විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-
[සහී],...
මගේ හිතට දැනුනු දේවල්,මගේ හිතට හිතුනු දේවල් සහ කාටවත් කවදාවත් කියාගන්න බැරි උන දේවල් ටික මෙතන කියන්න හිතුනා,...
Showing posts with label ජීවිතයෙන් උගත් දෑ. Show all posts
Showing posts with label ජීවිතයෙන් උගත් දෑ. Show all posts
Monday, November 28, 2011
පොතේ පතේ නැති නියම
Wednesday, November 23, 2011
සෞඛ්‍යසම්පන්න වීමට
කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...
1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න
2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ
...
3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා
4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි
5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ?
6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න
7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න
8. කණ් බණුවක් (ear phone) හරි ඉස් බණුවක් (head phone) හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි
9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්..
10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා
11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්,
දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා.
එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!
ෆේස්බුක් බලාගෙනයි,...
වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත.
එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය
ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද
මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතාන්‍ය ජාතික
කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...ක
ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත.
මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ
වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි.
සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ
ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන්
ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය.
නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය,
ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ
යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය
ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය.
කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි
රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්රාණ්ය නිරුද්ධ කිරීමෙනි.
තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති
තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය.
පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ
facebook වෙබ් අඩවියයි,, ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය ..
Subscribe to:
Posts (Atom)




-ඩාවින්ච්-